Published On: Tue, Jan 10th, 2017

විමල් වීරවංශ රිමාන්ඩ් භාරයට (වීඩියෝ)

Loading...
Share This
Tags

w_xlඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු ඇමති විමල් වීරවංශ මහතා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද(10) නියෝග කළේය.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි.

ඒ අනුව ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි විමල් වීරවංශ මහතා ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

විමල් අත්අඩංගුවට ගද්දී ආධාරකරුවෝ යකා නටතිවිමල් අත්අඩංගුවට ගද්දී ආධාරකරුවෝ යකා නටති

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------