Published On: Thu, Mar 9th, 2017

ඉතිහාසයේ මුල් වරට මන්ත‍්‍රිවරයෙකු කුදලන් යාමට පොලිස් බල ඇණියක් පාර්ලිමේන්තුව අතුලට පනී (වීඩියෝ)

Loading...
Share This
Tags

2s44පොලිස් බල ඇණියක් පාර්ලිමේන්තු සභා ඝර්භය මැදට පැමිණ මහජන නියෝජිතයෙක් ඇදගෙන යාමට උත්සාහ දැරීම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විශාලතම කළු පැල්ලමක් බව ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් පවසති.

දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට මෙසේ පොලීසිය පැමිණියේ කථානායක කරු ජයසුරිය මහතාගේ නියෝගය මතයි.

මීට පෙර කිසිදු අවස්ථාවක පොලිස් බල ඇණියක් මෙම පාර්ලිමේන්තු සභා ඝර්භයට පැමිණ නැත.

1960 දී පමණ පරණ පාර්ලිමේන්තුව පැවතියදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොබට් ගුණවර්ධන මහතා සභා ගැබෙන් ඉවත් කිරීමට පොළිසිය කැදවීමට එවකට කතානායකවරයා කටයුතු කලද මහා පොලිස් බලඇණියක් සබා ගැබ මැදට පැමිණියේ නැත.

දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රිවරයා ගෙවන යාම සදහා පැමිණි පොලිස් නිලධාරීන් හදුනා ගැනීමේ අංක තහඩු නැති නිසි පරිදි නිල ඇදුමෙන් පවා සැරසී නොසිටි බවට චෝදනා එල්ල කරන ඒකාබද්ද විපක්‍ෂය ඔවුන් කැලෑ පොළිසියක් යයිද කියයි.

32_1945003082192 1219242 403302192 503178859 2003045525

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------