Published On: Mon, Jan 9th, 2017

පොලිස් වතුර පොලිසියම කාපු හැටි (වීඩියෝ)

Loading...
Share This
Tags

ab_laහම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධනා කලාප ව්‍යාපෘතිය එළි දැක්වීමේ අවස්ථාව අතුරතුර ඇති වූ නොසන්සුන්තාවයේ විවිධ ඡායාරූප මේවන විට පිටවෙමින් තිබේ.

ඒ අතර ප්‍රවීන ජායාරූප ශිල්පී රුක්මාල් ගමගේගේ ඡායාරූප පෙළකට සමාජ ජාල වෙබ් අඩවි අතර ඉහල තැනක් ලැබී තිබේ.

එම ගැටුම අතර එල්ලවූ ජල ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු බිම ඇද වැටෙන අයුරු හා සහෝදර නිලධාරීන්ගේ උදව්වෙන් නැවත නැගිටින අයුරු එම ජායාරූප කිහිපයෙන් දැක්වේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

අදාළ ජායාරූප පෙළ පහත දැක්වේ.

a684_l

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------