Published On: Sat, Aug 9th, 2014

රජයේ සේවක වැටුප් ඉහලට

Loading...

keheliyaලබන අයවැයෙන් රාජ්‍ය සේවක් වැටුප් ඊශල යාමක් සිදුවිය හැකි බවත්, සෞඛ්‍ය,අධ්‍යාපනය යන ක්ෂේත‍්‍රවලට සැලකිය යුතු මුදල් වෙන්කිරීමක් සිදුවිය හැකි බවත් කැබිනට් ප‍්‍රකාශක,තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ අඩුආදායම්ලාභී හා දිළිඳු පවුල් පිළිබදව විශේෂ අවධානයක් යොමුකරමින් මෙවර අයවැය සකස් කරන බවයි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------