Published On: Tue, Jan 10th, 2017

ගෝටාභය මීලග මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..

Loading...
Share This
Tags

gotaaa2මීලගට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයකදී ශ‍්‍රිලනිපයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා නම් කල යුතු යයි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම මීලග ජනාධිපතිවරනයේදී ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම තරග කල යුතු යයි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව විසින් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා එජාප මන්ත‍්‍රි පිරිසක් සමගින් අවධාරණය කර ඇත්තේ කිසිම රාජපක්‍ෂවරයෙකු සමගා ආණ්ඩු හැදීමේ සූදානමක තමන් නැති බවයි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------