Published On: Mon, Jan 2nd, 2017

චතුරිකා සහ ගයාන්ගේ නිවසට දරු සුරතල්..

Loading...
Share This
Tags
q523මින් කාලයක පෙර සිට එකට දිවි ගෙවීම ආරම්භ කළ ගයාන් චතුරිකා ටෙලි නාට්‍ය රංගන ශීල්පීන් යුවළ විවාහ වන බවට කලින් කලට ප්‍රකාශ සිදු කළත් තවම එය ඉටුවී නැත.

නමුත් මේ වනවිට ඔවුන් දරු සුරතල් බැලීමේ වරම හිමි කරගෙන තිබේ. චතුරිකාගේ නිවසට පැමිණි මේ සිඟිති අමුත්තා නිසා ඇගේ ජීවිතය වෙනස්වූ බව ඇය සති අන්ත පුවත්පතකට හෙළිදරව් කර තිබේ.

චතුරිකා සමග එක්වන විටත් දෙදරු පියෙකුව සිටි ගයාන්ගේ සිඟිති පුතුන් දෙදෙනා පසුගිය කාලයේ ගයාන්ගේ පෙර බිරිය සමග කාලය ගත කළ අතර මේ වනවිට සිදුව තිබෙන්නේ එම දරු දෙදෙනාගෙන් වැඩිමල් පුතණුවන් ගයාන් චතුරිකා කැදැල්ලේ ස්ථිර පදිංචියට පැමිණීමය.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------