Published On: Thu, Sep 24th, 2015

ආහාර පිසින තෙල් කිලෝවක බද්ද රු 20කින් වැඩි කෙරේ

Loading...
Share This
Tags
sunflower_oilආහාර සැකසීම සඳහා ගනු ලබන ආනයනික තෙල් කිලෝවක් සඳහා අය කරන බදු මුදල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.
අද සිට මෙය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.
දේශීය පොල් කර්මාන්තකරුවන්ට සහන සැලසීම සඳහා මෙම පියවරගෙන ඇත.
Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------