Published On: Thu, Jan 11th, 2018

පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්.. මන්ත‍්‍රීනට තුවාල.. රෝහලේ… ක්ලාන්ත වී ඇද වැටීම් (වීඩියෝ)

Loading...
Share This
Tags

පාර්ලිමේන්තුවේ කැදවන ලද හදිසි සැසිවාරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීම ආරම්භ කිරීමත් සමග විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ඊට විරෝධය පෑමත් සමග ඇති වූයේ උණුසුම් තත්වයකි.

මුලින් විරෝධතා පුවරු ඇතිව ආරම්භ කල විරෝධතාවය පසුව ගුටිබැට හුවමාරුවක් බවට පත්ව තිබේ.

ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කුණුහරුපයෙන් බැණ ගත්තේ කතානායකගේ නියෝගයන් නොතකමිනි.

සිදුවීමෙන් සුලූ තුවාල ලද ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදීම ප්‍රතිකාර කර ඇත.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා ක්ලාන්ත වී ඇති වැටී තිබේ. ඔහු රෝහල්ගත කර ඇත.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------