Published On: Tue, Nov 7th, 2017

ඛනිජ තෙල් නාඩගමේ ඇත්ත කතාව (Exclusive)

Loading...
Share This
Tags

රට පුරා මේ වනවිට පෙට්‍රල් හිඟයක් නිර්මාණය වී ඇති අතර එය මෙරට ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
මෙලෙස එක්වරම ඉන්ධන අර්බුදයක් හටගැනීම පිටුපස විශාල මාෆියාවක් ඇති බව අනාවරණය වී තිබේ.

සූක්ෂම ලෙස සැපයුම අඩාල කර, අධි ඉල්ලුමක් නිර්මාණය කිරීම හරහා වැඩි මුදලක් ඉපයීමේ බලාපොරොත්තු ඇතිව සංවිධානාත්මකව මෙම ජාවාරම ක්‍රියාත්මක කෙරෙන බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලා.

දින 100 වැඩසටහන තුල තමන් ඛනිජ තෙල් අමාත්‍යධූරය දැරූ බැවින් මෙම ජාවාරම පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවද ඔහු ප්‍රකාශ කලා.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------