Published On: Sat, Jul 22nd, 2017

දවල් අහසේ හඳුනානොගත් අභිරහස් වස්තුවක් සැරිසැරූ හැටි (වීඩියෝ)

Loading...
Share This
Tags

අහසේ සැරිසරන ලද අභිරහස් වස්තුවක් සම්බන්ධව ලබා ගත් දර්ශන පෙළක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයඹ දිග එංගලන්තයේ කෝන්වෝල් ප්‍රදේශයේ ඉහළ අහසේ මෙම අද්භූත වස්තුව දර්ශනය වී ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ දෙනෙක් ප්‍රකාශ කර ඇත්තේ මෙය පිටසක්වල හා සම්බන්ධ කිසියම් වස්තුවක් බවට සැක කළ හැකි බවයි.

මෙය කුමක්දැයි තවමත් නිශ්චිතව අනාවරණය කර ගෙන නොමැති අතර කුරුළු රංචුවක් අහසේ පියාඹන ආකාරයට මෙය අහසේ වක්‍රාකාරව චලනය වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාල දර්ශන සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට යොමුව ඇති බව සදහන්.

පසුගිය සඳුදා දහවල් කාලයේ කෝන්වෝල් අහසේ මෙම අභිරහස් දෙය දර්ශනය වී තිබෙනවා.

අදාල දර්ශන පහතින්.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------