Published On: Wed, Feb 7th, 2018

දේශපාලන බලවතුන් ක්‍රිකට් පිටියට..!! බුකිය කැළඹූ වීඩියෝ සියල්ලම එකම තැනකින් (VIDEOS)

Loading...
Share This
Tags

මේ දවස් වල ක්‍රිකට් පිටිය වගේම දේශපාලන කරලියත් බොහොම උණුසුම් වෙලා තියෙන කාලයක්. මොකද මෙවර පළාත් පාලන මැතිවරණයට ඉතුරුවෙලා තියෙන්නෙ තවත් දින කිහිපයක් විතරයි. කොහොම උනත් මේ දවස්වල ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවත් දේශපාලනයත් එකට එකතු කරලා නිර්මාණය වුනු අපූරු වීඩියෝ කිහිපයක්  සමාජ ජාලා මාධ්‍ය වල බහුලව හුවමාරු වෙනවා.

දේශපාලන බලවතුන් ඉලක්ක කරගෙන නිර්මාණය වුනු එම සියළුම වීඩියෝ ඔබට පහතින් බලන්න පුළුවන්.



Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------