Published On: Wed, Nov 1st, 2017

මාලිංග දඟ පන්දුවෙන් වැඩ පෙන්වද්දී ලංකාවේ ක්‍රිකට් පිස්සන්ට තවත් සුභ ආරංචියක් (වීඩියෝ)

Loading...
Share This
Tags

ආබාධයන්ට ලක්ව සිටි කුසල් ජනිත්,අසේල ගුණරත්න,සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සුව අතට හැරී ඇති බව වාර්තාවනවා.

ඒ අනුව ලබන මාසයේ ඉන්දියාවත් සමගින් පැවත්වීමට නියමිත ටෙස්ට් හා එක්දින තරඟාවලිය සඳහා ඔවුන්ගේ සහභාගීත්වයද අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

අසේළ ගුණරත්න හා ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන් දෙදෙනාම නිමාවූ ඉන්දීය තරඟාවලියේදී ආබාධයන්ට ලක්වූ අතර මේ හේතුව නිසා ඔවුන්ට පාකිස්ථානු තරඟාවලියද අහිමි වුණා.

මේ අතර සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දඟ පන්දු යවන්නෙකු වූ පුවතක් වාර්තා වනවා.පසුගියදා පැවති වෙළඳ සේවා ක්‍රිකට් තරඟාවලියේදී ඔහු මෙසේ දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළා.ඔහු මෙහිදී කුඩුලු 3 ක්ද දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------