Published On: Sat, Jan 6th, 2018

CIA ඇසට හසු වූ දඹුල්ල ඉන්ධන ජාවාරමේ නොදත් තොරතුරු රැසක් හෙළිවෙයි (වීඩියෝ)

Loading...
Share This
Tags

හිරු CIA කණ්ඩායමටත් තර්ජන එල්ල කරලා..

හිරු සී.අයි.ඒ හරහා පෙරේදා (04) අප හෙළි කළේ දඹුල්ල – ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත මෙම ඉන්ධන පිරවුම්හලට ලංකා IOC සමාගමේ  ඉන්ධන බෙදා හරින සැපයුම් කරුවෙකු පසුගිය දෙසැම්බර් 23 වැනිදා රැගෙන විත් තිබු ඩීසල් බවුසරයක් සම්බන්ධවයි.

බවුසරයෙන් ඩීසල් බෑමට පෙර පිරවුම් හලේ සේවකයන් කළ සාම්පල පරීක්ෂාවකදී එහි භූමිතෙල් මිශ්‍රවී ඇති බවට අනාවරණ වී තිබුණා.

එහෙත් පෙරේදා (04) වන තෙක් මෙම ඉන්ධන බවුසරය ලංකා IOC සමාගම වෙත රැගෙන ගොස් නොතිබූ අතර බවුසරයේ රියදුරු ප්‍රකාශ කළේ දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඩීසල්වලට භූමිතෙල් කළවම් කිරීමේ ජාවාරම සිදුවන බවයි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------