Published On: Mon, Sep 11th, 2017

හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් කොටින්ට විශාල මුදලක් දීලා.. මෙන්න ලිඛිත සාක්‍ෂි (වීඩියෝ)

Loading...
Share This
Tags

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානයට මුදල් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති රණසිංහ පේමදාස මහතා විසින් කරනු ලැබූ නියෝගය මත එවකට මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. පාස්කරලිංගම් මහතා විසින් විශාල මුදල් ප‍්‍රමාණයක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පාස්කරලිංගම් මහතා අද වන විට අගමැතිවරයා යටතේ සේවය කරන බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ලලිත් වීරතුංග මහතාගේ සුවදුක් බැලීමට එහි ගිය අවස්ථාවේදීය.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------