Published On: Mon, Oct 9th, 2017

වෙන්න ගිය අනතුර ලොරි රථය රියදුරා වැඩ දාලා නවත්තපු හැටි (වීඩියෝ)

Loading...
Share This
Tags

අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ වැලි පැටවූ ලොරි රථයක් පාලනය කර ගැනීමට නොහැකිව සිදුවීමට ගිය අනතුරක් ගැන වීඩියෝවක් අන්තර්ජාලයට යොමුකර තිබෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන්නේ එහි රියැදුරා විසින් එම අනතුර වළක්වා ගන්නා අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශන කිහිපයක්.

මෙම සිද්ධිය වී ඇත්තේ පසුගිය 6 වනදායි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------