Published On: Fri, Dec 1st, 2017

ෆොන්සේකා නෙවෙයි තෝ පො***** – සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවේදී ලොකුගේ කුණුහරුපෙන් බනී (වීඩියෝ)

Loading...
Share This
Tags

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා සහ ඒකාබද්ද විඵක්‍ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ අතර ඉතා උණුසුම් විවාදයක් පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ ඇති විය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා අවස්ථා විවාදයේදී මෙම සංවාදවය ඇති විය.

ඇමති සරත් ෆොන්සේකා විසින් දිගින් දිගටම ලොකුගේ මන්ත‍්‍රීවයරාගේ අදහස් දැක්වීමට බාධා කරද්දී ඔහු කෝපයට පත්ව ෆොන්සේකාට දිගට හරහට බැණ වැදිනි.

මූලාසනය විසින් මන්ත‍්‍රීවරයාගේ කතාවේ එම වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරනු ලැබීය.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------