Published On: Thu, Jan 25th, 2018

මෙරට ජනප්‍රිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ විවාහය දෙදරා යයි

Loading...
Share This
Tags

මෙරට සිටි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විවාහය දෙදරා ගොස් ඇති බව නෙත් ගොසිප් වෙත තොරතුරු වාර්තාවනවා.

පිතිකරුවෙකු ලෙස,නායකයෙකු ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂි මෙහෙවරක් කළ අදාළ ක්‍රීඩකයා මීට වසර කිහිපයකට පෙර ක්‍රිකට් පිටියට සමුදුන්නා.

අදාළ යුවළ මෙ වන විටත් දික්කසාද වී ඇති බව තොරතුරු වාර්තාවන අතර එම විවාහයෙන් ඔහුට එක් දියණියක සිටිනවා.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------