Published On: Mon, Feb 5th, 2018

වේ මහ ඇමති භික්‍ෂුවකට තිත්ත කුණුහරුපෙන් බැණ තල්ලූ කර එලියට දමයි.. තගරි විඩියෝව මෙන්න…[Video]

Loading...
Share This
Tags

රැකියා විරහිද උපාධිධාරින්ගේ සංගමය මීට මාස දෙකකට පමණ පෙර බදුල්ලේදී පැවති විරෝධතායවකදී එම සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඤානානන්ද හිමියන්ව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදී එලියට කල්ල කර දමා තිබේ.

මහ ඇමතිවරයා මෙසේ හැසිරී ඇත්තේ සාකච්චාවක් සදහා පළාත් සභාවේ ශ‍්‍රවණාගාරයට කැදවා තිබු අවස්ථාවකදීය.

මෙම වීඩියෝව සම්බන්දයෙන් අදහස් පල කරමින් ඤාණානන්ද හිමියන් සදහන් කරන්නේ එම වීඩියෝව සත්‍ය වීඩියෝවක් බවත් මහ ඇමතිවරයා එදින එසේ හැසිරුනු බවයි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------