Published On: Mon, Nov 20th, 2017

ඇමති රංගෙ බණ්ඩාර සිමෙන්ති සේවකයන්ට පොලිසිය වට කරගෙන පහර දුන් හැටි (වීඩියෝ)

Loading...
Share This
Tags

රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර විසින් පුත්තලමේ සිමෙන්ති කම්හලේ සේවකයන් පිරිසකට කුණුහරුපයෙන් බනින වීඩියෝවක් සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.

ඇමතිවරයා විසින් තමනට පහර දුන් බවටද සේවකයන් චෝදනා කරති.

පොලිස් නිලධාරීන් ගණනාවක් ඉදිරියේදී ඇමතිවරයාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් සේවකයෝ ඇමතිවරයාට මෙන්ම පොලීසියටද දැඩි විරෝදය පල කරති.

අදාල වීඩියෝව..

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------