Published On: Fri, Dec 29th, 2017

කාටත් හොරෙන් විවාහ වූ අමන්දාගේ විවාහයේ ඡායාරූප එළියට

Loading...
Share This
Tags

ගීත රූප රචනා මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයෙන්ද රසික හදවත් දිනාගත් ජනප්‍රිය නිරූපණ ශිල්පිණි අමන්දා සිල්වා ඊයේ දිනයේ යුග දිවියට එළඹුණා.

ඇය විවාහ වී තිබෙන්නේ ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකා සමාජජාලා විශේෂඥයෙකු වන බ්‍රයන් පෙරේරා සමගයි.

ඒ කොළඹ ගලධාරි හෝටලයේදීයි.

ඇගේ අතිනත ගත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් හි පදිංචි බ්‍රයන් පෙරේරා නම් අයෙක්.

ඇගේ විවාහය ගැන හදිසියේම දැනගන්නට ලැබුණත් සමාජජාල මාධ්‍යයන් තුලින් ඇගේ විවාහ ඡායාරූප කිහිපයක් දැකගන්නට ලැබුණා.

මේ එම ඡායාරූපයි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------