Published On: Tue, Oct 31st, 2017

කොපි චැට් එකේදී මහේෂිව පුදුමයෙන් පුදුමයට පත් කරපු CCTV වීඩියෝව

Loading...
Share This
Tags
මහේෂි කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන පෙම්වතියක්. ඇයට පසුගියදා අපුරූ සිදුවීමක් වෙලා. නොහිතපු මොහොතක කලබලයට වුණු සිද්ධියක් නිසා ඇයගේ ජංගම දුරකථනය නැති වෙනවා.
එය නැති වුණේ කොහොමද කියලා ඇයවත් දන්නේ නැහැ. නමුත් ඊයේ රාත්‍රියේ හිරු රූපවාහිණියේ විකාශය වුණු කොපි චැට් වැඩසටහනේදී ජංගම දුරකථනය නැති වුණේ කොහොමද කියලා ඇයට දැනගන්න ලැබුණා. ඇයවත් පුදුම කෙරූ ඒ වීඩියෝව පහතින් දැක්වේ.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------