Published On: Wed, Jan 31st, 2018

සාරංග සහ ශෙරිල්ගේ පෙම් පළහිලව්වෙන් කලා ලොව උණුසුම් වෙයි (VIDEO)

Loading...
Share This
Tags

නව පරපුරේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සහ ජනප්‍රිය නිරූපණ ශිල්පිණි ශෙරිල් ඩෙකර් අතර පෙම් පටලැවිල්ලක් ඇතැයි වාර්තා වී තිබේ. එය සැබෑවටම සිදුවූවක් නොව ගීතයක රූප රචනාවක් වෙනුවෙන් කල රඟපෑමකි.

චන්ද්‍රා දිසානායකගේ දෙනෙත දෙනෙතින් යන ගීතයේ රූප රචනය වෙනුවෙන්  ඔවුන් මෙම රංගනය ඉදිරිපත් කර  තිබේ.

පසුගිය සමයේ ඉතා සුන්දර රූප රචනා රැසක් සිදුකල Duelco සමාගම මෙම රූප රචනය නිර්මාණය කර තිබේ.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------