Published On: Wed, Nov 30th, 2016

ගුවන් අනතුරකින් බ්‍රසීල පාපන්දු ටීම් එකක් ඇතුළු 75 ක් මරුට (VIDEO)

Loading...
Share This
Tags
s5103බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් ඇතුළු 81 දෙනෙකු රැගත් ගුවන් යානයක් කොළොම්බියාවේදී අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 6 දෙනෙකු ජීවත් වන බවට තොරතුරු වාර්තාවී තිබේ. බේරුණ අය අතර ක්‍රීඩකයින් නැත.
දකුණු අමෙරිකානු ක්‍රීඩා සමාජය සහ මෙඩ්ලින් අත්ලටිකෝ ක්‍රීඩා සමාජය සමග පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට තරග කිරීම සඳහා කොළොම්බියාව බලා ගමන් කරමින් සිටියදී බ්‍රසීලයේ චාපෙකොඑන්සේ පාපන්දු කණ්ඩායම මෙම අනතුරට ලක් විය. එම පිරිස බ්‍රසීලයේ ප්‍රධාන පාපන්දු කණ්ඩායම නොවන අතර ප්‍රාදේශිය කණ්ඩායමකි.
Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------